ප්‍රතිභාන 2020
Click the following subjects to download tutorials and answers👇 📘 Science 📙 Mathematics 📗 English "දරුවන් රටක අනාගතයයි. ඔවුන් හෙට දින පුරවැසියන්ය. නිවැරැදි අධ්‍යාපනයක් තුළින් පමණක් නිවැරදි සමාජයක අඩිතාලම නිර්මාණය වේ. එබැවින් ඔවුන්ගේ නැණස පෑදීම රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි වටිනාම ආයෝජනයයි" -ශ්‍රීමත් ජවහර්ලාල් නේරු එදාමෙදා තුර මාහැඟි සමාජ සේවා කර්තව්‍යයන් රැසක නියැලෙන අප පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජය මෙවරත් එබඳු ව්‍යාපෘතියකට මුලපුරා ඇත. “ප්‍රතිභාන 2020” වට්ටප්පොල මධ්‍ය මහා විද්‍යාලයීය 2021 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් සිදුකෙරෙන අධ්‍යාපනික සත්කාරයක් ලෙස 2021 පෙබරවාරි සිට මාර්තු මාසය දක්වා සතිඅන්ත 6ක් පුරාවට ක්‍රියාත්මක වනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් සිසුන්ගේ ගණිත, විද්‍යා සහ ඉංග්‍රීසි දැනුම ඉහළ නැංවීමටත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා හොඳින් සූදානම් වීමට අත්වැලක් සැපයීමටත් අපේක්ෂිතය. ඒ සඳහා වටිනා නිබන්ධන පෙළක් මෙම සිසුන් සඳහාම නිර්මාණය කර ඇත්තෙමු. “ප්‍රතිභාන 2020” ලෙසින් ක්‍රියා...
Comments
Post a Comment